Friday, April 19, 2024

වර්ජන අවසන්! සියලු අංශ රාජකාරියට වාර්තා කරයි.

සෞඛ්‍යය, අධ්‍යාපන, වරාය, විදුලිබල, ජල සම්පාදන, තැපැල් සහ බැංකු ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද පෙරවරු 8.00 ට අවසන් කිරීමට තීරණය කර තිබේ.

ජනාධිපතිවරයා සමග පැවැති එකඟතාවයක් හේතුවෙන් අද පෙරවරු 8.00 ට වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට ඔවුන් පියවර ගෙන ඇත.

රජයේ බදු ප්‍රතිපත්තිය, විදුලි බිල වැඩි කිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් ඔවුන් මෙම විරෝධතා ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබිණ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles