Saturday, July 27, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් අවසන් වේ! ICC ය තහනමක් පණවයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සමාජිකත්වය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (10) රැස්වී තීරණය කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකයෙකු වශයෙන් එහි වගකීම්, විශේෂයෙන්ම එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ රාජ්‍ය පාලනය, නියාමනය හෝ පරිපාලනය සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීමක් නොමැති බවට සහතික වීම බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවයි.

මෙම අත්හිටුවීමේ කොන්දේසි ICC මණ්ඩලය විසින් ඉදිරියේදී තීරණය කරනු ඇති බවද නිවේදනයේ සදහන්

Related Articles

Latest Articles