Wednesday, May 15, 2024

කරන් අදානි ට වරාය දුන් හැටි….

අමෙරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව, කොළඹ වරායේ බටහිර ජාත්‍යන්තර පර්යන්තය සංවර්ධනය වෙනුවෙන් අදානි සමූහය වෙත අමෙරිකානු ඩොලර් මිලියන 553ක් ආයෝජනය කර තිබේ.

අමෙරිකා එක්සත් ජනපද රජය විසින්, සිය නියෝජිතායතනයක් හරහා අදානි සමූහයට අයත් ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කරනු ලබන පළමු අවස්ථාව මෙය වෙයි.

එම අවස්ථාව සඳහා ඉන්දියාවේ අදානි සමාගමේ හිමිකරුගේ පුත්‍රයා වන Adani Ports & Special Economic Zone සමාගමේ සහ විශේෂ ආර්ථික කලාපයේ පූර්ණ කාලීන අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී කරන් අදානි මහතා ද එක්වී සිටියේය.

Related Articles

Latest Articles