අගමැති ආරාධනයට ක්ෂණික ප්‍රතිචාරයක්…

0
728

අග්‍රාමාත්‍ය මහින්ද රාජපප්ෂ මහතා ‘ගෝටාගෝගම්මානය’ ලෙසින් ගාලු මුවදොර පිහිටුවා ඇති ස්ථානයේ රැස්ව සිටින අරගලකරුවන් වෙත ආරධනයක් කොට පැවසූයේ සාකච්ඡා සඳහා පැමිණෙන ලෙස ය.

ඊට ප්‍රතිචාර වශයෙන් අරගලකරුවන් ලිපියක් මගින් අගමැතිවරයාට පිළිතුරු දක්වා ඇත.

එලෙසම කුමන්ත්‍රණකාරී පිරිස් නායකයන් යැයි හඳුන්වාගනිමින් මෙය පාවාදීමට ඉඩ ඇති බැවින් ඉක්මන් ප්‍රතිචාර දැක්වීම අත්‍යවශ්‍ය වූ බව තරුණයෝ පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here