INTERNATIONAL අගමැති ගෙදර යවයි….! By Manorama Weerasinghe - April 10, 2022 0 1194 FacebookTwitterPinterestWhatsApp පාකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඒරට පාර්ලිමේන්තුවේ පැවැති විශ්වාසභංගයෙන් පරාජයට පත්වී තිබෙනවා.ඒ් අනුව ඔහුට ධුරය අහිමිවනු ඇති.මෙවැන්නක් පාකිස්ථානයේ සිදුවූ පළමු අවස්ථාවයි.