Sunday, September 22, 2024

අත්‍යාවශ්‍ය ආහාරවල මිල 70% කින් ඉහළට

2020 අගෝස්තු සහ 2021 අගෝස්තු අතර කාලයේ අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍යවල මිල ගණන් 30% කින් ඉහළ ගොස් ඇත.

ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම පිළිබදව සමීක්ෂණය කරන කරන, aDVoCata නම් ආයතනය පවසන්නේ නොයෙකුත් කාරණා හේතුවෙන් එකම ආහාර ද්‍රව්‍ය කූඩයක මිල ගණන් 2019 ට සාපේක්ෂව 2021 වන විට 70% කින් ඉහළ ගොස් ඇති බවය.

එහි සරළ තේරුම වන්නේ, 2019 වසරේ අගෝස්තු මාසයේ දී, සතියක පරිභෝජනය සදහා රුපියල් 757 ක බඩු ප‍්‍රමාණයක් මිලදී ගත් සාමාන්‍ය පන්තියේ පවුලක්, එම බඩු ප‍්‍රමාණය ම මිලදී ගැනීම සදහා,2021 වසරේ අගෝස්තු මාසයේ දී රු.1288 ක මුදලක් වැය කරන බවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles