අතාවුද සෙනෙවිරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි

0
342

හිටපු අමාත්‍ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් වන අතාවුද සෙනෙවිරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇත. මිය යන වට ඒ මහතා (91) වැනි වියේ පසුවිය

ලංකා සමසමාජ පක්ෂයෙන් දේශපාලනයට පිවිසි අතාවුද සෙනෙවිරත්න මහතා පසුව ශ්‍රීලනිපයට සම්බන්ධ වීය . ඒ මහතා මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙකි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here