පුවත් අදත් කොවිඩ් මරණ 13ක් By STAFF REPORTER - May 3, 2021 0 477 FacebookTwitterPinterestWhatsApp තවත් කොවිඩ් මරණ 13ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 700 සීමාව ඉක්මවා ගියේය. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ 709ක් ලෙස වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.