අදත් පාසල්වලට ළමයින් පැමිණීමේ අඩුවක්

0
309

වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ, ගුරු විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශවලට පිළිතුරු ලබාදීමට ලබන සඳුදා ආණ්ඩුකාර කාර්යාලය වටලන බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ලේකම් ජෝෂප් ස්ටාලින් පැවසුවේ, ඊයේ දිනයටත් වඩා වැඩි ගුරුවරුන් පිරිසක් අද දිනයේදී පාසල් වෙත වාර්තාකර නොතිබූ බවයි.

අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ, සිසුන් සහ ගුරුවරුන් පාසල් පැමිණීම ඉදිරි සතිය තුළදී තවදුරටත් ඉහළ යනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here