අද ඇරඹෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය

0
392

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ප්‍රධානත්වයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක්හි දී අද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (22) සමුළුව ඇමතීමට නියමිත අතර ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතන පළමු අවස්ථාව මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here