අද කාලගුණය -ප්‍රදේශ රැසකට අදත් තද වැසි
25.11.2021

0
324

දිවයිනට ගිණිකොන දෙසින් නිරිත දිග ඛෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය අඩු පීඩන තත්වයක් දක්වා වර්ධනය වි ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

නිවේදනයේ දැක්වෙන්නේ‍ එය මේ වන විට දිවයිනට නැගෙනහිර දෙසින් ස්ථානගතව ඇති බවයි.

මේ හේතුවෙන් අද දිනය තුළ උතුරු – උතුරු මැද – වයඹ – බස්නාහිර – සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කෙරෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here