පුවත් අද දින ඉන්ධන බෙදා නොහැරේ! පෝලිම්වල ඉන්න එපා – සංස්ථාව By Manorama Weerasinghe - May 15, 2022 0 847 FacebookTwitterPinterestWhatsApp අද (15) දින ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන බෙදාහැරීමක් නොකරණ බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම කියයි.ඊට හේතුව වශයෙන් දැක්වෙන්නේ ඉන්ධන තොග ඉතාම සීමිතව පවතින හෙයිනි.