Friday, November 8, 2024

අද සිට මිල ඉහළ යන අත්‍යවශ්‍ය ඖෂධ 60 ක ලැයිස්තුවක් ඇතුළත් ගැසට් නිවෙිදනයක් නිකුත් වෙයි

අද (මාර්තු 15) සිට ක්‍රියාත්මක වන පරිදි ඖෂධ වර්ග 60 ක මිල සංශෝධන නිවේදනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නව මිල ගණන් ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (15) සිට ක්‍රියාත්මක පරිදි අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60 ක මිල වෙනස් කර තිබේ. මෙය ඖෂධ මිල ඉහළදැමීමක් වන අතර ඉහළ ගිය ඖෂධ අතර ඇමොක්සලීන්,ඇසිත්‍රොමයිසින්,ලොසාටන්,ඇටනෝලොල්,ඇස්ප්‍රින්,පැරසිටමෝල්,ඉන්සියුලීන් හා සෙෆ්ටසිඩීම් වැනි නිතර අවශ්‍ය වන ඖෂධ වර්ග ගණනාවක් තිබේ. ආනයනික වියදම් ඉහළමයාම හේතුවෙන් මෙම ඉහළ දැමීම සිදු කර ඇත.

අද සිට මිල ඉහළ යන අත්‍යවශ්‍ය ඖෂධ 60 ලැයිස්තුව ඇතුළත් ගැසට් නිවෙිදනය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles