අද සිට රටෙි තාවකාලික ප්‍රධානියා මහින්ද යාපා

0
306

මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා පිටත්ව ගොස් තිබීමත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තවමත් ඉතාලියේ රැඳී සිටීමත් හේතුවෙන් කථානායක මහින්ද යාපා අබෙිවර්ධන මහතා ශ්‍රී ලංකාවෙි තාවකාලික රාජ්‍ය නායකයා බවට පත්වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here