පුවත් අද (12) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 755ක් By STAFF REPORTER - December 12, 2020 0 754 FacebookTwitterPinterestWhatsApp අද (12) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 123ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරට දී අද හඳුනාගත් ආසාදිතයින් ගණන 755ක් දක්වා ඉහළ ගියේය.