අන්තර්කාලීන ආණ්ඩුවට සජිත් නැහැ!

0
469

තමා සහ පක්ෂය අන්තර්කාලීන ආණ්ඩුවකට කිසිසේත්ම එකඟ නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවනවා. ඔහු ඒ බව ප්‍රකාශ කළේ සමගි ජන පාගමනට එක්වෙමින්.

”අච්චාරු වෙච්චමණ්ඩලය කියනවා ආන්තර්කාලීන රජයකට යන්නලු. ඒකට අපි විරුද්ධයි.”
”කනක් ඇහිලා ඉන්න නෑ මට පැය 24ම කෝල් එනවා. අන්තර්වාර පාලනය එන්න, ආවෙ නැත්තං විපක්ෂනායක කම ගනන් සැලැස්මක් තියෙනවාලු. මට මේ විපක්ෂනායක කමෙන් ඇති වැඩක් නෑ!”

ඒ අතරම අදහස් දක්වමින්

අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ ,  ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රිවරුන් සහ ජනාධිපතිවරයා අතර අද පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමින් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here