Friday, September 20, 2024

අනිවාර්ය වූ කොන්දේසි මත ඉන්දියානුවන්ට මෙරටට පැමිණීමට අවසර

එළැඹෙන සැප්තැම්බර් 01වැනිදා සිට ඉන්දීය සංචාරකයන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර ලබාදීමට සංචාරක අමාත්‍යාංශය තීරණය කර ඇත.සම්පූර්ණයෙන්ම එන්නත්කරණය කරපු සංචාරකයන්ට විතරයි මේ අනුව ලංකාවට එන්න හැකියාව ලැබෙන්නේ.ඔවුන්ට ගුවන් තොටුපළේදී පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්වෙන්න සිදුවෙනවා.ඒකෙන් ආසාදිතයෙක් නොවන බව තහවුරු කෙරෙන පිරිසට රටේ සංචාරය කරන්න පුළුවන්නමුත් ඔවුන් අනිවාර්යයෙන්ම තරු තුනේ මට්ටම සහ ඊට ඉහළ මට්ටමේ හෝටල්වල නතර විය යුතු” යැයි අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි පවසයි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles