අනුරාධපුර කුරැන්දන්කුලම ප්‍රදේශයේ පිපිරීමක් සමග ආපනශාලාවක්ම ගිනි ගනී

0
299

අනුරාධපුර කුරුන්දන්කුලම ප්‍රදේශයේ රාත්‍රී ආපනශාලාවක ඊයේ (04) සවස 6.45 ට පමණ පිපිරීමක් සිදුව තිබේ.

එහිදී හටගත් ගින්නෙන් වෙ‌ළෙඳසැළට දැඩි අලාභහානි සිදුවී ඇත.

වෙ‌ළෙඳසැල්හිමියා පවසන්නේ අධික ශබ්දයක් සමග ගින්න හටගත් අතර, ප්‍රදේශවාසීන් සමග එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළ බවය.

ඔහු පැවසුවේ සිය වෙළෙඳසැළේ ආහාර පිසීම සඳහා භාවිත කරන ගෑස් උඳුනේ මෙම පිපීරිම සිදුවු බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here