පුවත් අපේ කොල්ලෙක්ට පැරාලිම්පික් ජයක්! By ciawpdev - August 30, 2021 0 299 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් පැරාලිම්පික් F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ නව ලෝක වාර්තාවක් පිහිටුවයි. දක්ෂතාව මීටර් 67.79මෙය ශ්‍රී ලංකාව පැරාලිම්පික් උළෙලක දිනූ පළමු ‘රන්’ පදක්කම වෙයි.