Saturday, May 18, 2024

අපේ කොල්ලෙක්ට පැරාලිම්පික් ජයක්!

ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් පැරාලිම්පික් F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ නව ලෝක වාර්තාවක් පිහිටුවයි. දක්ෂතාව මීටර් 67.79

මෙය ශ්‍රී ලංකාව පැරාලිම්පික් උළෙලක දිනූ පළමු ‘රන්’ පදක්කම වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles