අපේ දිනූෂා බ්‍රිතාන්‍යයේ දී ජයගනී…

0
1552

එක්සත් රාජධනියේ සෙවන්ඔක් දිස්ත්‍රික් කවුන්සිලයේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ඒරට හරිත පක්ෂය නියෝජනය කළ දිනූෂා මනම්පේරි (ශානි) දෙවැනි ස්ථානය දිනා තේරී පත්ව ඇත. ශ්‍රී ලාංකික යුවතියකි.

මැතිවරණ ව්‍යාපාරයේදී ඇය, භාවිත කළේ, ශානි යන නාමයයි. ඇය සමග එක්ව තරග කළ ලෝරා මැන්ස්ටන් හා මාර්ක් ලින්ඩොක් යන බ්‍රිතාන්‍ය ජාතික මන්ත්‍රීවරුන් ද තේරී පත්ව සිටි.

ඒ් පිළිබඳව ජාතික රූපවාහිනිය තැබූ සටහනක්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here