අමුමිරිස් යළි නඟි..

0
720

                                                 මේ සතියේ අමු මිරිස් කිලෝවක මිල රුපියල් 1000-1200 අතර අගයක් ගෙන ඇත. මීට පෙරත් මාස හතරකට පමණ පෙර මිරිස් මිල දහස ඉක්ම්වූවා. කෙසේ නමුත්, මසකට පෙර රුපියල් 250 දක්වා මිල පහත වැටුණා.

ගමේ එළවළු මිලත් ඉහල යන ලකුණු පවතිනවා. කැකිරි, වට්‌ටක්‌කා, වම්බටු කිලෝව රුපියල් 120 ට, කරවිල කිලෝව රුපියල් 350 ට, පතෝල කිලෝව 220 ට පමණ පවතිනවා.

වෙළෙන්දෝ පවස අන්දමට, ගංවතුර නිසා ගම්මානවල එළවළු වගාවන් විනාශවී යැම හා තවමත් හරිහැටි ප්‍රවාහන පහසුකම් නොමැති වීම මෙන්ම, ඇතැම් පළාත් පාලන ආයතන වෙළෙඳ පොළවල වාර්ෂික ටෙන්ඩර් අධික මිලට බදුකරුවන්ට ලබාදීම නිසා කඩ කුලී/පොළ ගාස්‌තු වැඩිවීම නිසා මෙසේ එළවළු මිල ගණන් ඉහල යනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here