ඇමරිකාවෙනුත් ඔමික්‍රෝන් ආසාදිතයෙක් හමුවෙයි

0
290

ඇමෙරිකාවෙන් පළමුවරට කොවිඩි – 19 නව ප්‍රභේදය වන ඔමික්‍රෝන් ආසාදිතයෙක් හමුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මොහු කැලිෆෝනියාවේ ජීවත්වන පුද්ගලයකු වන අතර නොවැම්බර් 22 වන දින දකුණු අප්‍රිකාවේ සංචාරයක් අවසාන කර පැමිනි අයෙකි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා එරට පරිපාලන නිලධාරීන්ට දැනුම් දී තිබෙන්නේ ඇමරිකානුවන්ට සම්පුර්ණයෙන්ම එන්නත ලබා දෙන ලෙසත්, සුදුසුකම් ඇත්නම් බූස්ටරයක් ​​ලබා දෙන ලෙසත්ය.

රටවල් 20කට වැඩි ප්‍රමාණයක් මේ වන විට ඔමික්‍රෝන් ප්‍රභේදය සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සමග ඔමික්‍රෝන් හදුනාගනු ලැබූ රටවල් අතරට ඇමෙරිකාව ද එක්වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here