Sunday, January 19, 2025

අයි ෆෝන් 7 එකේ හෙඩ්ෆෝන් ජැක් එකක්

අපි කවුරුත් හොදින් දන්නව අයි ෆෝන් 7 එකේ හෙඩ්ෆෝන් ජැක් එක ඇපල් සමාගම විසින් ඉවත් කර ඇති බව. ඒ වෙනුවට ඔව්න් ෆෝන් එක ආරෝපණය කිරීම සදහා වූ ලයිට්නින් පෝට් එකම ලබා දී තිබුනි

මීට මාස 4කට පමණ පෙර චීනයේ වාසය කරන විදේශිකයෙකු විසින් ලෝකයේම කථාබහට ලක්වූවේ ඇපල්

සමාගම විසින් නිපදවන අයි ෆෝන් දුරක්ථනය ඔහු විසින් තනිව චීනයේ ඇති දුරකථන අමතර කොටස් කඩවලින් මිලදීගෙන ඔහු විසින්ම අයි ෆෝන් දුරකථන නිපදවන වීඩියෝවක් යූ ටියුබ් දැමීම තුලිනි. එම වීඩියෝව මිලියන 8.8 පිරිසක් නරඹා තිබුනි

ඔහු විසින් කල අලුත්ම වීඩියෝව අද දින (07) යූ ටියුබ් වෙත එක් කර තිබූ අතර ඔහු මෙවර සිදු කරන්නේ අයි ෆෝන් 7 දුර්කථනයට හෙඩ්ෆෝන් ජැක් එකක් සවි කිරීමයි
චීනයේ සිටිනා දුරකථන විශේෂඥ‍යන්ට ඔහුගේ අදහස පැවසූ විට ඔව්න් පවසන්නේ එය කල නොහැක්කක් බවය නමුත් කල නොහැක්කක් නොමැති බව ඔහු සනාත කරන්නේ අයි ෆෝන් 7 දුරකථනයට සාර්ථක ලෙස හෙඩ් ෆෝන් ජැක් එකක් නිර්මාණය කිරීමෙනි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles