Wednesday, September 25, 2024

අරගල කළෙත් එකට සාකච්ඡා කරන්නෙත් එකට – ඇමති අනු කමිටුවේ තීරණයට ගුරු සංගම්වල විරෝධය

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සියල්ලම එකට එක්ව වැටුප් විෂමතා අරගලය ආරම්භ කළ බවත්, ඒ අනුව බළධාරීන් සමග සාකච්ඡා කරන්නේ නම් ඒ සඳහා ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධාන ලෙස සහභාගි වන බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා. එසේ නොමැතිව තනි තනි වෘත්තීය සමිති ලෙස සාකච්ඡා කිරීමට සූදානම් නොමැති බවයි එම සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසන්නේ.

වැටුප් විෂමතා ඉවත් කිරීම වෙනුවෙන් පත්කර ඇති ඇමති අනු කමිටුව විසින් වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමට ඊයේ තීරණයක් ගෙන තිබූ අතර ඒ අනුව ලබන සතියේදී වෘත්තීය සමිත වෙන වෙනම මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතය. කෙසේ නමුත් මහින්ද ජයසිංහ මහතා පවසන්නේ ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ඒ සඳහා එකඟ නොවන බවයි.https://googleads.g.doubleclick.net/pagead/ads?client=ca-pub-9179298562620056&output=html&h=300&adk=2955801895&adf=1693081790&pi=t.aa~a.2234750465~i.9~rp.4&w=360&lmt=1628840946&num_ads=1&rafmt=1&armr=3&sem=mc&pwprc=8486121613&psa=1&ad_type=text_image&format=360×300&url=https%3A%2F%2Fwww.lankanewsweb.net%2Fsinhala%2F127-general-news%2F90486-%25E0%25B6%2585%25E0%25B6%25BB%25E0%25B6%259C%25E0%25B6%25BD-%25E0%25B6%259A%25E0%25B7%2585%25E0%25B7%2599%25E0%25B6%25AD%25E0%25B7%258A-%25E0%25B6%2591%25E0%25B6%259A%25E0%25B6%25A7-%25E0%25B7%2583%25E0%25B7%258F%25E0%25B6%259A%25E0%25B6%25A0%25E0%25B7%258A%25E0%25B6%25A1%25E0%25B7%258F-%25E0%25B6%259A%25E0%25B6%25BB%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B6%25B1%25E0%25B7%2599%25E0%25B6%25AD%25E0%25B7%258A-%25E0%25B6%2591%25E0%25B6%259A%25E0%25B6%25A7—%25E0%25B6%2587%25E0%25B6%25B8%25E0%25B6%25AD%25E0%25B7%2592-%25E0%25B6%2585%25E0%25B6%25B1%25E0%25B7%2594-%25E0%25B6%259A%25E0%25B6%25B8%25E0%25B7%2592%25E0%25B6%25A7%25E0%25B7%2594%25E0%25B7%2580%25E0%25B7%259A-%25E0%25B6%25AD%25E0%25B7%2593%25E0%25B6%25BB%25E0%25B6%25AB%25E0%25B6%25BA%25E0%25B6%25A7-%25E0%25B6%259C%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B7%2594-%25E0%25B7%2583%25E0%25B6%2582%25E0%25B6%259C%25E0%25B6%25B8%25E0%25B7%258A%25E0%25B7%2580%25E0%25B6%25BD-%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B6%25BB%25E0%25B7%259D%25E0%25B6%25B0%25E0%25B6%25BA&flash=0&fwr=1&pra=3&rh=275&rw=330&rpe=1&resp_fmts=3&sfro=1&wgl=1&fa=27&adsid=ChAI8LDYiAYQj8S568LBpLwjEkwAL2c7QFmz-qtLfMH2DeAVMdNuDWblCdn_81_Bp3HzbxE_NalPul3X0xgiAlZCPbMVVscW2xVw6W2WmQgIEKpgbtXs_hUpOvp-vaq0&dt=1628841245528&bpp=26&bdt=16189&idt=-M&shv=r20210809&mjsv=m202108100101&ptt=9&saldr=aa&abxe=1&cookie=ID%3Df61a4daefbee5ac5-22e8662443c90017%3AT%3D1623129986%3ART%3D1623129986%3AS%3DALNI_Mak-87oYSTyeGqH_IKSDtHLpZjyjA&prev_fmts=0x0&nras=2&correlator=2836674306323&frm=20&pv=1&ga_vid=1157193116.1623129985&ga_sid=1628841245&ga_hid=1552251312&ga_fc=0&u_tz=330&u_his=1&u_java=0&u_h=800&u_w=360&u_ah=800&u_aw=360&u_cd=24&u_nplug=0&u_nmime=0&adx=0&ady=1693&biw=360&bih=679&scr_x=0&scr_y=0&eid=42530672%2C20211866%2C31062181%2C31062297&oid=3&pvsid=4288230942974568&pem=117&eae=0&fc=1408&brdim=0%2C0%2C0%2C0%2C360%2C0%2C360%2C679%2C374%2C705&vis=1&rsz=%7C%7Cs%7C&abl=NS&fu=1152&bc=31&ifi=2&uci=a!2&btvi=1&fsb=1&xpc=r27ES8AfVL&p=https%3A//www.lankanewsweb.net&dtd=129https://googleads.g.doubleclick.net/pagead/ads?client=ca-pub-9179298562620056&output=html&h=300&adk=453686809&adf=559036171&pi=t.aa~a.2879116049~rp.4&w=360&lmt=1628840946&rafmt=1&to=qs&pwprc=8486121613&psa=1&format=360×300&url=https%3A%2F%2Fwww.lankanewsweb.net%2Fsinhala%2F127-general-news%2F90486-%25E0%25B6%2585%25E0%25B6%25BB%25E0%25B6%259C%25E0%25B6%25BD-%25E0%25B6%259A%25E0%25B7%2585%25E0%25B7%2599%25E0%25B6%25AD%25E0%25B7%258A-%25E0%25B6%2591%25E0%25B6%259A%25E0%25B6%25A7-%25E0%25B7%2583%25E0%25B7%258F%25E0%25B6%259A%25E0%25B6%25A0%25E0%25B7%258A%25E0%25B6%25A1%25E0%25B7%258F-%25E0%25B6%259A%25E0%25B6%25BB%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B6%25B1%25E0%25B7%2599%25E0%25B6%25AD%25E0%25B7%258A-%25E0%25B6%2591%25E0%25B6%259A%25E0%25B6%25A7—%25E0%25B6%2587%25E0%25B6%25B8%25E0%25B6%25AD%25E0%25B7%2592-%25E0%25B6%2585%25E0%25B6%25B1%25E0%25B7%2594-%25E0%25B6%259A%25E0%25B6%25B8%25E0%25B7%2592%25E0%25B6%25A7%25E0%25B7%2594%25E0%25B7%2580%25E0%25B7%259A-%25E0%25B6%25AD%25E0%25B7%2593%25E0%25B6%25BB%25E0%25B6%25AB%25E0%25B6%25BA%25E0%25B6%25A7-%25E0%25B6%259C%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B7%2594-%25E0%25B7%2583%25E0%25B6%2582%25E0%25B6%259C%25E0%25B6%25B8%25E0%25B7%258A%25E0%25B7%2580%25E0%25B6%25BD-%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B6%25BB%25E0%25B7%259D%25E0%25B6%25B0%25E0%25B6%25BA&flash=0&fwr=1&pra=3&rpe=1&resp_fmts=3&sfro=1&wgl=1&fa=40&adsid=ChAI8LDYiAYQj8S568LBpLwjEkwAL2c7QFmz-qtLfMH2DeAVMdNuDWblCdn_81_Bp3HzbxE_NalPul3X0xgiAlZCPbMVVscW2xVw6W2WmQgIEKpgbtXs_hUpOvp-vaq0&dt=1628841245528&bpp=14&bdt=16189&idt=14&shv=r20210809&mjsv=m202108100101&ptt=9&saldr=aa&abxe=1&cookie=ID%3Df61a4daefbee5ac5-22e8662443c90017%3AT%3D1623129986%3ART%3D1623129986%3AS%3DALNI_Mak-87oYSTyeGqH_IKSDtHLpZjyjA&prev_fmts=0x0%2C360x300&nras=3&correlator=2836674306323&frm=20&pv=1&ga_vid=1157193116.1623129985&ga_sid=1628841245&ga_hid=1552251312&ga_fc=0&u_tz=330&u_his=1&u_java=0&u_h=800&u_w=360&u_ah=800&u_aw=360&u_cd=24&u_nplug=0&u_nmime=0&adx=0&ady=2003&biw=360&bih=679&scr_x=0&scr_y=0&eid=42530672%2C20211866%2C31062181%2C31062297&oid=3&pvsid=4288230942974568&pem=117&eae=0&fc=1920&brdim=0%2C0%2C0%2C0%2C360%2C0%2C360%2C679%2C374%2C705&vis=1&rsz=%7C%7Cs%7C&abl=NS&fu=1152&bc=31&ifi=3&uci=a!3&btvi=2&fsb=1&xpc=74vWsejElT&p=https%3A//www.lankanewsweb.net&dtd=174

මෙම ගැටලුව විසඳීම සඳහා ආණ්ඩුවට අවංක වුවමනාවක් තිබෙන්නේ නම් සාකච්ඡා සඳහා ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ලෙස කැඳවන ලෙස මහින්ද ජයසිංහ මහතා අවධාරණය කරනවා.

කඩිනමින් විසඳුම් ලබාදිය යුතු මෙම ගැටලුව සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමග තනි තනිව සාකච්ඡා කරන්නේ නම් ඒ සඳහා මාසයකටත් අධික කාලයක් ගතවනු ඇති බවද ජයසිංහ මහතා පෙන්වා දෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles