අසීස් අල් කුමරු සහ ඇමති මලික් අතර හමුවක්

0
371

ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා ගවේශනය සඳහා දිවයිනට පැමිණ සිටින සෞදි නියෝජිත පිරිසෙහි ප්‍රධානත්වය දරන ෆහඩ් බින් මුක්රින් බින් අසීස් අල් කුමරු, කීර්තිමත් ව්‍යාපාරිකයෙකු මෙන්ම සෞදි රජ පවුලේ සාමාජිකයකු ද වේ.

මෙම නියෝජිත පිරිස සංවර්ධන උපාය මාර්ගික හා ජාත්‍යන්තර වෙළඳකටයුතු පිළිබඳ අමාත්‍ය ගරු මලික් සමරවික්‍රම මහතාව එම අමාත්‍යංශයේ දී හමුවිය.

මෙහිදී දෙරටටම අනන්‍ය වූ කරුණු පිළිබඳව සාකච්ඡා කරන ලදී.

මෙම අවස්ථාවටපුනරුත්තාපන සහ නැවත පදිංචිකිරීමේ රාජ්‍ය අමාත්‍ය එම් ඒ එල් එම් හිස්බුල්ලා මහතා ද සහභාගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here