ආණ්ඩුවේ කිඹුල් කදුලුවලට රැවටෙන්න එපා

0
383

ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් අරගලය ජයග්‍රහණය කිරීමට සහයෝගය දෙන්නැයි ජනතා විමුක්ති පෙරමුණ සියලුම දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

පක්ෂයක් ලෙස මෙම අරගලයේදී උපරිම ශක්තිය ලබාදීමට සූදානම් බවයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

ගුරු සහ විදුහල්පතිවරුන්ට අපහාස කරමින් ආණ්ඩුවේ පාර්ෂව සිදුකරන ක්‍රියාව්නට නොරැවටෙන ලෙසද ටිල්වින් සිල්වා මහතා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here