ආබාධයකට ලක්වූ ද. අප්‍රිකා නායක බවුමා සංචාරයේ ඉතිරි තරගවලින් ඉවතට

0
270

ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරගයේදී ආබාධයකට ලක්වූ දකුණු අප්‍රිකා නායක ටෙම්බා බවුමාට සංචාරයේ ඉතිරි තරගවලින් ඉවත්වීමට සිදුවී තිබෙනවා.

ඒ වෙනුවට කණ්ඩායමේ එක්දින නායකයා ලෙස කේෂව් මහරාජ් පත් කර තිබෙනවා.

ටෙම්බා බවුමා ගේ දකුණු මහපට ඇගිල්ලේ බිඳීමක් සිදුව ඇති අතර ඔහු කඩිනමින් දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here