ආසාදිතයින් අඩු සංඛ්‍යාවක් වාර්තාවීම සමාජයේ පවතින සැබෑ තත්වය නොවයි

0
594

කොරෝනා ආසාදිතයින් අඩු සංඛ්‍යාවක් වාර්තාවීම සමාජයේ පවතින සැබෑ තත්වය නොවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ දෛනිකව සිදුකරන රැපිඩ් ඇන්ටිජන් සහ PCR පරික්ෂණ ප්‍රමාණය අඩු වීම ඊට හේතු වී ඇති බවයි.

සෞඛ්‍ය උපදෙස් පිළිපැදිම අත් නොහරින ලෙසයි උපුල් රෝහණ මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here