පුවත් ඇඳිරිය කැඩූ 664ක් කුදලං යයි! By Manorama Weerasinghe - April 3, 2022 0 986 FacebookTwitterPinterestWhatsApp බස්නාහිර පළාත තුළ විරෝධතා වල නියැලෙමින් සහ ඇඳිරී නීති කාලය තුළ නිශ්චිත හේතුවක් නොමැතිව රැඳී සිටි පුද්ගලයින් 664ක් අත්අඩංගුවට ගෙන ඇත. මෙවර ඇඳිරි නීතිය දැඩිව ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.හදිසි නීතිය යටතේ ඔවුන්ට විරුද්ධව නඩු පවරන බව ද සඳහන්.