Friday, April 26, 2024

දවස පුරා මහජනතාවට පොදු ස්ථාන තහනම් වෙද්දි විදුලිය කප්පාදුව අඩුවෙයි…

අද (03) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව නියමිත ඉන්ධන තොග ලැබීම හේතුවෙන් විදුලි කප්පාදුව පැය 6 සිට පැය 1 යි විනාඩි 40 ක් දක්වා අඩු කර ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles