Saturday, September 21, 2024

ඇඳිරි නීතිය අතරේ කැලණියේ ව්‍යාපාරිකයෙක් ජනතාවට සල්ලි බෙදයි

කැලණිය ප්‍රදේශයේ ජනතාව වෙත රුපියල් 1,000 බැගින් රුපියල් කෝටි දෙක හමාරක මුදලක් බෙදාදීමට එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වන මංජුල පෙරේරා මහතා පියවර ගෙන ඇතැයි වාර්තා විය.
නිරෝධායන ඇඳිරිනීතිය නිසා පීඩාවට පත්  කැලණිය, නාහේන ප්‍රදේශයේ පවුල් ගණනාවක් වෙනුවෙන් ඔහු එම ආදාරය කළේය.
එම මුදල් ලබාගැනීම සඳහා විශාල පිරිසක් රැස්ව සිටි බව වාර්තා විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles