Saturday, September 21, 2024

ඇඳිරි නීතිය ඇරඹෙද්දී මරණ වාර්තාගත ලෙස ඉහළට..

කොවිඩ් මරණ 167ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙම මරණ ඊයේ (15) දින තහවුරු කර ඇත.

එම මරණ 167ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6,263ක් දක්වා ඉහළගොස් ඇති අතර එම මරණ ගණන දිනක් තුළ වාර්තා වු වැඩිම කොවිඩ් මරණ ගණන වේ.

අද දින සිට පොලිස් ඇඳිරි නීතිය රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා ක්‍රියාත්මකයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles