Friday, November 22, 2024

ඇඳිරි නීති සමයේදී අත්‍යවශ්‍ය සේවා, ඇඟලුම් ආයතන කෘෂිකාර්මික කටයුතු ක්‍රියාත්මකයි

අ‍ගෝස්තු 30 වැනිදා දක්වා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව ක්‍රියාත්මක බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මීට අමතරව ඇඟලුම් කම්හල්, කෘෂිකාර්මික කටයුතු සඳහාද අවසර තිබෙන බව ඔහු සදහන් කරයි. අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට නිවසටම ගොස් එන්නත්කරණය සිදු කිරීමේ ජංගම සේවා ද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව යුද හමුදාපතිවරයා පවසයි. අද (20) රාත්‍රී 10.00 සිට එළඹෙන 30 වැනිදා අළුයම 04.00 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles