ඇමතිවරයෙක් අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දණගස්වා හිසට පිස්තෝලය තියලා…

0
388

හෙලිකොප්ටරයකින් අනුරාධපුරයට පැමිණි ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු අනුරාධපුර බන්ධනාගාරයේ කලහකාරී ලෙස හැසිරී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා කියා සිටී.

බීමත්ව සිටි එම ඇමතිවරයා බන්ධනාගාරය තුළට ගොස් දරුණු ගණයේ අපරාධ කරුවන් සිරකුටිවලින් එළියට ගෙන දණ ගස්වා පිස්තෝලය හිසට තබා තැයි ද මන්ත්‍රීවරයා පවසයි.

අදාල අමාත්‍යවරයා විවිධ තැන්වල මේ ආකාරයෙන් හැසිරෙව අයෙකු බවද ඔහු පැවසීය.

සමාජ ජාල වෙත වීඩියෝවක් මුදාහරිමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here