ඇමති සරත්ගේ ටෙලියේ ගුරු තර්ජනයට තත්පර 21 යි

0
284

ඔන්ලයින් ඉගැන්වීම් සිදුකරන ගුරුවරුන්ට තර්ජනය කළා යැයි චෝදනා කරමින් ගුරුවරුන් දෙදෙනෙකු ඊයේ (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි. මෙලෙස චෝදනා ලබන ගුරුවරුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඔවුන්ට සහය දැක්වීම සඳහා ගුරු සංගම් නියෝජිතයින් රැසක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here