Saturday, September 28, 2024

ඇමරිකාවේ රෝහල් ඇඳන් හා දැඩි සත්කාර ඒකක කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යයි

ඇමරිකා එක්සත් ජනපදය පුරා ඩෙල්ටා වෛරස් ප‍්‍රභේදය ශීඝ‍්‍රයෙන් පැතිර යෑමත් සමගම කොරෝනා ආසාදිතයන් වැඩි පිරිසක් රෝහල්ගත කිරීම හේතුවෙන් මේ වන විට රට පුරා පිහිටි රෝහල්වල වාට්ටුවල ඇඳන් මෙන්ම දැඩි සත්කාර ඒකක ඇඳන් පිරී ඉතිරී යමින් පවතින බව වාර්තා වී තිබේ.

 මේ වන විට රට තුළ වැඩි වශයෙන් රෝහල්ගත කෙරෙනුයේ වයස අවුරුදු 17 හා එයට වඩා අඩු වයස්වල පසු වන ළමුන් බව වෛද්‍යවරු පවසති. ෆ්ලොරිඩා හා ටෙක්සාස් යන ප‍්‍රාන්තවල රෝහල්වලට ඇතුළත් කෙරෙන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට තුන් ගුණයකින් පමණ වැඩි වී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles