Wednesday, January 15, 2025

ඇස්ට්‍රාසෙනිකා (i) අයට මොඩාර්නා!

ඇස්ට්‍රාසෙනකා පළමු මාත්‍රාව ලබා ගත් අයට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් සහ මෝඩර්නා එන්නත් ලබා දීමට අනුමැතිය
ඇස්ට්‍රාසෙනකා පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් සහ මෝඩර්නා යන කොරෝනා එන්නත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශක කමිටුවේ (NACCD) අනුමැතිය හිමිව ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles