ඇෆ්ගනිස්තානයේ පාසලක වහලයක් සිසුන්ගේ හිස මතට කඩා වැටේ.

0
660
A palm

ඇෆ්ගනිස්තානයේ කන්දහාර්හි මද්රසා පාසලක වහලයක් එහි ඉගෙනුම ලබමින් සිටි සිසුන්ගේ හිස මතට කඩා වැටී ති⁣බේ.

සිද්ධියෙන් එක් සිසුවෙකු මියගොස් තවත් සිසුන් 13 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

පජ්වොක් පුවත සේවය වාර්තා කළේ කන්දහාර්හි අල්නොරියා නම් ආගමික පාසලක ගොඩනැගිල්ලක් මෙසේ කඩා වැටී ඇති බවයි.

එම මද්රසා පාසල පැරණි ගොඩනැගිල්ලක පවත්වාගෙන ගොස් ඇති බවත් ඒ හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවත් විදෙස් වාර්තාවල දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here