ඇෆ්ගනිස්තාන කාන්තාවෝ සටනට බසිති!

0
350

තලේබාන් පාලනය ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ගේ නිදහස සීමා කිරීම උග්‍රවීමට සමගාමීව,කාන්තාවන් විසින් සිදුකරන විරෝධතා ද ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තලේබාන්වරැන් උද්ඝෝෂණ සිදුකරන කාන්තාවන් අත්අඩංගුවට ගැනීම සහ අමානුෂික ලෙස පහරදීම සිදුකරති.

සාමකාමී උද්ඝෝෂණවලට ඉඩ ලබාදෙන බවට තලේබාන් සංවිධානය ප්‍රකාශ කර ඇතත් ,ඔවුන් කාන්තාවන් විසින් අයිතිවාසිකම් ඉල්ලා සිදුකරන උද්ඝෝෂණවලට එරෙහිව දැඩි ලෙස කටයුතු කරන බව එරට වාර්තා සදහන් කරයි.

කෙසේවෙතත්, මෙම තත්වය හමුවේ කාන්තාවන් විසින් පවත්වන උද්ඝෝෂණ අඩුවීම නොව වැඩිවීම සිදුව ඇති බවත් ,කාබුල් වැනි නගර ගණනාවක එම තත්වය නිරීක්ෂණය කළ හැකි බවත් එරට වාර්තාවල දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here