Wednesday, September 25, 2024

ඉක්මනින් රට විවෘත නොවුනොත් රටේ බරපතල කඩාවැටීමක් විය හැකියි

ලබන 30 වැනි සදුදා වනවිට රට නැවත විවෘත කිරීම අනිවාර්යයෙන් සිදුවිය යුතු බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

එසේ නොකලහොත් ක්ෂේත්‍ර කිහිපයක්ම බරපතල කඩාවැටීමකට ලක්විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සෞඛ්‍ය අංශ වල දැඩි ඉල්ලීම මත රට වසා දැමීමට ජනාධිපතිවරයා තීරණය කලද එය ඉතා අපහසු තීරණයක් වූ බවද ඔහු කියා සිටියා.

අද පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා මේ බව සදහන් කළා

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles