ඉතිහාසයේ ප්‍රථම වරට මහ බැංකුවේ විදේශ වත්කම් සෘණ අගයක

0
329

ඉතිහාසයේ ප්‍රථමවරට (1950 මහ බැංකුව පිහිටුවීමෙන් පසු) ශ්‍රී ලංකා මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් (සෘණ) මට්ටමට කඩාවැටී ඇති බවත් නිල සංචිත ප්‍රමාණයද පසුගිය වසර 11 ක කාලය තුළ අවම අගය වාර්තා කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

දේශීය බැංකු පද්ධතිය සතු ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන -3.5 මට්ටමක පවතින බවත් බියගම ඇති මුදල් අච්චු ගසන සමාගම (De La Rue) මුද්‍රණ කටයුතු දිනපතා වාර්තා අළුත් කරන බවත් ඔහු නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පාඨලී චම්පික රණවක මහතා නිකුත් කළ නිවේදනය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here