ඉදිරි අවුරුදු 05ත් ජනතා ඡන්දයෙන්ම රට පාලනය කරන්නේ අපිම තමා – මහින්දානන්ද

0
363

ඉදිරි වසර 05 සදහාත් වත්මන් රජයට පාලන බලය ජනතාව විසින් ලබාදෙන බව තමන්ට විශ්වාස බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

රට මුහුණ පා ඇති අර්බුධය සදහා විසදුම් ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සතුව පමණක් බවයි ඔහු අවධාරණය කරන්නේ.

මහින්දානන්ද අලූත්ගමගේ මහතා මේ බව කියා සිටියේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නාවලපිටිය ආසනයේ තරුණ බල මණ්ඩල රැස්විම සදහා එක්වු අවස්ථාවේදීයි.

මෙම රැස්වීම සදහා රාජ්‍ය අමාත්‍ය කාංචන විජෙසේකර මහතාද එක්වුණා. ලෝක වෙළදපොලේ බොරතෙල් මිළ ගණන් අඩුවිමේ වාසිය ජනතාවට ලබා නොදෙන්නේ ඇයිදැයි යන චෝදනාවට ඔහු මෙලෙස ප්‍රතිචාර පළකලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here