ඉන්ධන අර්බුදය නිසා සමස්ත රටේම නිෂ්පාදන ක්‍රියාවලිය බිද වැටිලා

0
455

පවතින ඉන්ධන සහ විදුලි අර්බුධය හේතුවෙන් සමස්ත රටේම නිෂ්පාදන ක්‍රියාවලිය බිද වැටී ඇති බව සමගි ජන බලවේගය පවසනවා.

මහබැංකුවේ අක්‍රමවත් ක්‍රියවලිය මෙහි මූලාරම්භය බව එම පක්ෂය අවධාරණය කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල මහතා අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කලා.

මේ අතර පවතින ඖෂධ හිගය සම්බන්ධයෙන්ද ජෙ සී අලවතුවල මහතාගේ අවධානය යොමු වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here