Friday, May 3, 2024

ලබන සිකුරාදායින් පසු ඉන්ධන පොලිම් නෑ – බලශක්ති ඇමතිගෙන් අනාවැකියක් !

ලබන සිකුරාදා – සෙනසුරාදා වන විට ඉන්ධනහල් ආශ්‍රිත පෝලිම් පහව යනු ඇතැයි බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසනවා.

එදින වන විට පෝලිමේ රැඳී නොසිට ඉන්ධන ලබා ගැනිමේ හැකියාවක් ජනතාවට උදා කර දීමට හැකිවනු ඇති බවටයි අමාත්‍යවරයා විශ්වාස කරන්නේ.

ලබන සඳුදා – අගහරුවාදා වන විට විදුලිය කැපීම අවම වී රට සාමාන්‍ය මට්ටමට පත්වනු ඇති බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදි අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අවධාරණය කළේ.

ඉන්ධන මිල ඉහල දැමීමට මේ දක්වා තීරණය කර නැතැයිද අමාත්‍යවරයා කියා සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles