IOC ඉන්ධන මිල ඉහලට…

0
995

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්දියානු තෙල් සමාගම පෙට්‍රල් රු.35 කින් හා සියලුම වර්ග වල ඩීසල් රු.75කින් වැඩි කරයි.

නව ඉන්ධන මිල ගණන්

පෙට්‍රල් 92 (Octane ) – Rs.338

පෙට්‍රල් 95 (Octane ) – Rs.367

පෙට්‍රල් Euro 3 – Rs. 347

ඔටෝ ඩීසල්- Rs. 289

සුපර් ඩීසල්- Rs. 327

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here