ඉන්ධන මිල ඉහළ යාම නිසා ලොව විශාලතම ගුවන් සමාගම් ටිකට් පත් මිල 10% කින් ඉහළ දමයි

0
631

සිය ගුවන් ටිකට් පත් මිල සියයට 10 කින් ඉහළ නැංවීමට ලොව විශාලතම ගුවන් සේවා සමාගමක් වන ඩෙල්ටා ගුවන් සේවය තීරණය කර තිබෙනවා.

ඉහළ යන ඉන්ධන මිල ගණන් මත එම තීරණයට එළඹි බවයි ඩෙල්ටා ගුවන් සේවයේ ප්‍රධානී ඊද් බැස්ටියන් ප්‍රකාශ කළේ.

මේ අනුව එමිරේට්ස්, ජපාන ගුවන් සේවය සහ එයාර් ඒෂියා ගුවන් සමාගම්ද සිය ඉන්ධන පිරිවැය පියවා ගැනීමට ගුවන් ටිකට් පත් සඳහා අමතර ගාස්තු අය කිරීමටයි දැනටමත් පියවර ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here