Sunday, September 22, 2024

ඉල්ලා අස්වීම ගැන යලි සලකා බලන්න – වෛද්‍ය හේමන්ත හේරත් කිව්ව කතාව

කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුවෙන් ඉවත්වීමට ගත් තීරණය නැවත සලකා බලන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

විජේවික්‍රම මහතා පෞද්ගලික වශයෙන් ගත් එම තීරණයට ගරු කරන බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

සාමාජිකයෝ කිහිපදෙනෙක් මෙම කමිටුවෙන් මෙයට පෙරද වරින්වර ඉල්ලා අස් වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles