Monday, September 23, 2024

ඊයේ පුද්ගලයින් 705ක් අත්අඩංගුවට

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ගෙවුණු පැය 24 තුළ පුද්ගලයින් 705 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව පසුගිය ඔක්තෝම්බර් 30 දින සිට මේ දක්වා නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 58414ක්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles