Wednesday, September 25, 2024

ඊයේ මෙරටින් වාර්තා වුණ කොවිඩ් ආසාදිතයන් ගැන පරස්පර වාර්තා නිකුත්වෙයි

ඊයේ (12) දින මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාධිතයින් ගණන 3,039ක් ලෙස ඊයේ රාත්‍රියේ වාර්තා වුණා.

ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කළ දත්තවලට අනුවයි.

ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය තුළ ඇති කොවිඩ් වාර්තාවේ දක්වා ඇත්තේද හමුවූ නව රෝගීන් ගණන 3,039ක් ලෙසයි.

නමුත් ඊයේ(12) වාර්තා වූ ආසාදිතයින් ගණන 2,993ක් බවයි අද උදෑසන 07:45 ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles